ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් නීල්සන් මහජන සම්මානය නොකඩවා 14 වැනි වරටත් දිනපතා ලංකාදීප පුවත්පත හිමිකරගන්නා ලදී.
‘ස්ලිම් නීල්සන් මහජන සම්මාන උළෙල‘ බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී අද (06) පැවැත්විණි.

ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් නීල්සන් මහජන සම්මානය නොකඩවා 14 වැනි වරටත් දිනපතා ලංකාදීප පුවත්පත හිමිකරගන්නා ලදී.
‘ස්ලිම් නීල්සන් මහජන සම්මාන උළෙල‘ බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී අද (06) පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම් තවත් බොහෝ කල් වැජඹෙන්න.
ලංකාදීප පුවත්පත ජනතා සම්මානයෙන් පිදුම් ලැබීම සිදුවිය යුතුමයි. ලොවපුරා සිටින ශ්‍රී ලංකිකයින්ගේ ජනප්‍රියම පුවත්පත මෙන්ම ඔවුන්ගේ අදහස් යෝජනා චෝදනා සියල්ලක්ම ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳව සතුටුවෙමු. ලංකාදීප පුවත්පත කරන්නා වූ මහඟු ක්‍රියාව මෙසේ ක්‍රියාවට නැංවීමට ඔවුන්ට තව තවත් ශක්තිය ලැබේවා. එමෙන්ම ලංකාදීප පුවත්පත විශ්වාස පණිවිඩ කරුවෙකි.
එය සිදුවිය යුතුම දෙයක්! මෙය දශක ගණනාවක් ලාංකීය ජනතාවට කළ සමාජ සේවය අනන්තයි! “චිරන් ජයතු”
ඔබලාට අපගේ උණුසුම් සුබපැතුම් !!!
කෙසේ වෙතත් ලංකාදීපය ඉන්නේ මාධ්‍ය කලාවෙන් ඉහළ මට්ටමෙන්... ඔබ ආයතනයට සහ ඔබට සුබපැතුම්...
මගේ උණුසුම් සුබ පැතුම්...!!!
සුබ පැතුම්...!!!
ලැබෙන්නම ඕනෑ සම්මානයක්...
අපි "ලංකාදීපයත්" සමග සන්තෝෂ වෙනවා.. අපේ සුබපැතුම් සමග සුබ අනාගතයක්...!
ජනප්‍රිය නලුවා සහ හොඳම නලුවා කියන දෙක අතර ලොකු වෙනසක් තියෙනවා කියලා මතක් කරන්න කැමතියි. මේකත් එහෙමයි. ඉදිරියටවත් හොඳ අතට වෙනස් වෙන්න කියලා සුබපතනවා...!!!
පියුමි හංසමාලිත් ජනප්‍රියම නිළියක් වෙච්චි එකේ... ටොයිලට් පේපර් ජනප්‍රිය වෙන එක අහන්නත් දෙයක්ද?
විදේශික ශ්‍රී ලාංකිකයින්ට ලංකාදීපය ඉතාමත්ම ප්‍රයෝජනවත්ය. අපේ උණුසුම් සුබපැතුම්...!
ඉතාමත් වැදගත් වැඩක්......
සුභ පැතුම් !මෙය මගේ ප්‍රියතම දිනපතා පුවත්පතයි. අපක්ෂපාතීත්වය දිගටම කරගෙන යන්න. අනෙක් සියලුම පුවත්පත් රජයට පක්ෂග්‍රාහී බැවින් අවම වශයෙන් මෙවන් එක් අපක්ෂපාතී පුවත්පතක්වත් විය යුතුය.
උණුසුම් සුබපැතුම් !