IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


රුසියාවේ මිසයිල අත්හදාබැලීමකදී 5 ක් මරුට

පසුගිය බ්‍රහස්පතින්දා මිසයිල අත්හදා බැලීමේ පරීක්ෂණයකදී (08) දියරයකින් පණගන්වන ලද රොකට් එන්ජිමක් පුපුරා යෑමෙන් 5 දෙනෙකු  මියගිය බව රුසියානු න්‍යෂ්ඨික ඒජන්සිය අද (10) ප්‍රකාශ කළේය.

මෙම පිපිරීම සිදුවී ඇත්තේ උතුරු අාර්කන්ගල්ස්ක් ප්‍රදේශයේදීය.

ආරක්ෂක අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කළේ සේවකයින් 6 දෙනෙකු සහ තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති අතර, න්‍යෂ්ටික විශේෂඥයින් දෙදෙනෙකු මිය ගිය බවයි.

පරීක්ෂණ ස්ථානයේ සිට කිලෝමීටර් 30 ක් පමණ දුරින් ඇති සෙවරොඩ්වින්ස්ක්හි බලධාරීන් සඳහන් කළේ එදින විකිරණවල කෙටි වැඩිවීමක් පෙන්වූ බවයි.



අදහස් (4)

රුසියාවේ මිසයිල අත්හදාබැලීමකදී 5 ක් මරුට

Dilan Saturday, 10 August 2019 11:26 AM

මේ වගේ දේකින් මැරුණත් නම්බුවක්. අපේ අය ගෑණු හින්දා මැරෙනවා.

:       413       251

KumaraSaturday, 10 August 2019 02:12 PM

දිලාන්, ඔයත් රොකට් අත්හදා බලන තැනකට යන්න. මම දන්නා තරමින් ඔය පර්යේෂණ පටන්ගන්න කලින් සැමදෙනාම ආරක්ෂක ස්ථාන වලට යන්න ඕනේ. කවුරුහරි නිර්භීත මෝඩයෙක් ඉන්න ඇති. මෝඩයින් තමා අතේ පත්තු කරගන්නේ... අනෙක ලංකාවේ මිනිස්සු නිසා මැරෙන ගැහැණුත් ඉන්නවා කියලා කියන්න ඕනේ...

:       66       231

Dilan Saturday, 10 August 2019 03:37 PM

යම් රටක් අද තැනකට ඇවිල්ල ඉන්නවනම් ඒ වැරදීම් ගොඩකින් අත්දැකීම් අරන්. ඔබ කිව්ව වගේ මටත් යන්න තිබුණා.

:       1       0

maura Sunday, 11 August 2019 01:18 AM

චර්නෝබිල් බලාගාරය පිපුරූ අවස්ථාවේත් කිව්වේ ලොකු බලපෑමක් නෑ කියලනේ... නමුත් ව.කි.මි. 2600ක් අදටත් ජනශූන්‍යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 349 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 401 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site