IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රිෂාඩ් ගැන සාක්කි තිබේනම් නඩු දාන්න නැතිනම් නිදහස් කරන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට විරුද්ධව සාක්කි තිබෙනවා නම් නඩු පවරන්නැයි ද සාක්කි නැතිනම් නිදහස් කරන්නැයි ද හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (4)පැවසීය.

මෙය එක් මන්ත්‍රීවරයෙක් සම්බන්ධ ප්‍රශ්නයක් නොව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයක් බැවින් මේ සම්බන්ධව හරියට ක්‍රියා නොකළොත් ඊළඟ වාරයේ  වරප්‍රසාද කැඩී යාමෙි අවදානම සියලුම මන්ත්‍රීවරුන්ට තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ පොලිස් අධිකාරීවරුන්ට විරුද්ධව නඩු පවරා තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා මෙම නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ පොලිස් අධිකාරීවරුන් සියලු දේ හොඳින් කළ අතර ඔවුන් වගකීම් පැහැර හැරියා යැයි කිව නොහැකි බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නඟමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව කීය.



අදහස් (9)

රිෂාඩ් ගැන සාක්කි තිබේනම් නඩු දාන්න නැතිනම් නිදහස් කරන්න

Bamunuarachchi Monday, 04 October 2021 02:07 PM

පපුව හෝස්ගාලා උණු වෙලා වගෙයි.

:       18       25

SUNIL MILANO Monday, 04 October 2021 02:30 PM

මොකද මේ? සගයා ගැන මෙතරම් කැක්කුමක්.. වැට පනිනවා වගේ...!!!

:       16       25

චන්දන Monday, 04 October 2021 03:16 PM

ඔයාලගෙ ආණ්ඩුව කාලෙ සාක්ෂි නැති වුනාට දැන් තිබෙනවා. කලබල නොවී ඉන්න .

:       11       17

fairoos Monday, 04 October 2021 03:17 PM

ආණ්ඩුවේ වැඩ වහගන්න තියෙන එකම තුරුම්පුව රිෂාඩ් විතරයි.

:       21       10

BamunuarachchiTuesday, 05 October 2021 04:48 PM

රිෂාඩ් එලියට දමන්න කියන්නේ ඒගොල්ලන්ගේ කාලේ වැඩකිඩ වහගන්න.

:       0       0

Kule Monday, 04 October 2021 04:08 PM

පහෙන් එකක් අලියට හේත්තු කරගන්න වගේ කුරුමානම

:       5       11

chandima Monday, 04 October 2021 06:38 PM

බටලන්ද වගේ එකක් දාලා සාක්ෂි හොයාගන්න බැරි වෙයිද?

:       0       3

පිටිගල මිලානෝ Tuesday, 05 October 2021 02:54 AM

පුදුම එඩිතරකමක්නෙ

:       0       0

Bamunuarachchi Wednesday, 06 October 2021 03:39 PM

පානඩුකම්බල ශයිලාශනය උනුවෙලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 606 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site