(ඉන්දිකා රාමනායක)
හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී දැරියක් මිය යාමේ සිද්ධිය අදාළව පොලිසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ , ඇගේ පියා , එම නිවසට රැගෙන ආ තරව්කරු ද අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 2 අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මේ අතර එම නිවසේ මීට පෙර සේවය කළ 22 හැවිරිදි තරුණියක දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින බදුර්දීන් මහතාගේ බිරිඳගේ සොහොයුරා ද අද අධිකරණය ඉදිරිපත් කරන බවද හෙතෙම කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප නම් ලැබෙයි, රිෂාඩ්ගේ මන්ත්‍රීවරු පහුගිය දවස්වල මහින්දලත් එක්කනේ හිටියේ...
මොකක්ද මේ විලිලැජ්ජා නැතිව කරන වැඩ? මේ අය ලංකාවෙන් අතුගා දැමිය යුතුයි. අර ජපානයේ වගේ...
ශරියා නීතිය ක්‍රියාත්මක කරමු..!!!