(යොහාන් භාසුර)
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදීසිට ඉන් ඉවත්ව යෑමෙන් පසුව තවත් කාන්තාවක් සියදිවි නසාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටියදී පසුගිදා පිළිස්සී මියගිය දැරියගේ මරණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන පරීක්‍ෂණවලදී මෙම තොරතුරු හෙළිවූ බවත් මන්ත්‍රීවරයාගේ නිවසේ 2010 වසරේ සිට සේවය කළ කාන්තාවන් අට දෙනකුගෙන් මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇති බවත් අජිත් රෝහණ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු අහලා ඒපා වෙලා තියෙන්නේ
බොරු නෙමෙයි, ඇත්ත .. දැන් තමයි එළිවෙන්නේ... තව මොනවා කරලා තියෙනවද දන්නේ නෑ. ඔහොම යමු. ඒවත් එළියට එයි ළඟදීම...
මෙවැනි චණ්ඩ මිනිසෙකු තවම මහතෙකි. මහත්මා කියන වචනයට නිගාදීමක් ලෙස මෙය දකිමි...
දැන් ලොකුම වෙළඳපල තියෙන කතන්දරේ...
මොහොමඩ්ට රිදිලා වගේ... දෙනවා කියන 72... මේ ලෝකෙදීම අරගෙන වගේ...