IMG-LOGO

2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා


රවීට සීඅයිඩියට පැමිණ ප්‍රකාශ දෙන්නැයි නියෝග

(නිමන්ති රණසිංහ)

බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළව ඉදිරි දින හත තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට සිය සම්පූර්ණ ප‍්‍රකාශය ලබාදෙන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතාට අද (21) නියෝග කළාය.

මෙම අධිකරණ නියෝග ලැබී දින 7 ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකක 1 හි පෙනී සිටිමින් මෙම ප‍්‍රකාශය ලබා දී විමර්ශනයට සහාය දක්වන ලෙසට ද අධිකරණය වැඩිදුරටත් එම නියෝගයේ සඳහන් කර ඇත.



අදහස් (6)

රවීට සීඅයිඩියට පැමිණ ප්‍රකාශ දෙන්නැයි නියෝග

lanka Monday, 21 October 2019 11:14 AM

දැන් එයාට මතක නැති වන ලෙඩේ හැදෙයි නේද?

:       35       109

Hafeel Monday, 21 October 2019 12:02 PM

දැන් ආයිත් ලෙඩ වේවි...!!!

:       11       109

Gamarala Monday, 21 October 2019 12:19 PM

කාලයක් ගතවෙලා නිසා මේ පිළිබඳව මොකුත් මතක නැතිව ඇති. එයා කියයි එදා මම මොකුත් කිවුවේ නැහැ කියල.

:       0       23

Mahee Monday, 21 October 2019 01:36 PM

අනේ අපි වගේ එවුන් නම් දෙකක් ඇනලා ඉළ ඇටත් කඩලයි ඇදගෙන යන්නේ. මොවුන්ට කියනවා ගිහිල්ලා සහයෝගය දෙන්නයි කියලා. අහෝ, ඇස් බැඳ අන්ධව ඉන්නවා මදිවට අපේ නීතියේ කන්‍යාව දූෂණයටත් ලක්වෙලා කියලයි මට නම් හිතෙන්නේ...

:       0       34

Truth Behind Monday, 21 October 2019 01:40 PM

හොරෙක් වෙලත් කොහොමද තවම ඇමැතිකම් කරන්නේ? බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ...

:       0       71

sandy123Monday, 21 October 2019 03:08 PM

ඒක තමයි ලංකාවේ දේශපාලනයේ මූලිකම සුදුසුකම... ඉන්න ඔක්කොම හොරු. කාටවත්ම බැහැ කිසිම තනතුරක් දරන්න. නමුත් මොන කයිවාරු ගැහුවත් මේ හොරුරැලම තමයි පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා යන්නේ... හදවතට තට්ටු කරලා බලන්න මොනදේ කිව්වත් බොහෝ අය මේ හොරෙකුටම තමා තමන්ගේ ඡන්දය දීලා තියෙන්නේ...

:       0       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබයේ වෙබ් අඩවියෙන් තවත් ආචාර්ය පට්ටමක් හලයි
2024 දෙසැම්බර් මස 12 1869 0

පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන්ද ආචාර්ය උපාධියක් සඳහන්ව තිබී ඉවත් කරනු ලැබ ඇත.


අත්අඩංගුවට ගත්තැයි අසාද් සාලිට වන්දියක්
2024 දෙසැම්බර් මස 12 569 0

මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් වලින් ජාතීන් අතර සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත


‘‘තෙල් හිඟයක් නෑ‘‘
2024 දෙසැම්බර් මස 12 245 0

ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තෙල් සංචිත පවතින බැවින් මෙරට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.


මාංචු යතුරක් රැගෙන සැකකරුවකු බලන්න ඇවිල්ලා
2024 දෙසැම්බර් මස 12 357 0

නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ගණයේ සැකකරුවෙකු බැලීම අමුත්තන් පෙන්වන ස්ථානයට පැමිණි පුද්ගලයෙකුගේ මුදල් පසුම්බිය තුළ සූක්ෂම අයුරින් සගවා ති


ආනයනික සහල් ටොන් 1900 ක් එයි
2024 දෙසැම්බර් මස 12 315 0

රජය විසින් පසුගිය 04 වැනිදා සිට සහල් ආනයනය සඳහා අවසරය ලබාදීමෙන් පසු රටතුලට සහල් ආනයනයආරම්භ වී ඇති බවත් ඒ අනුව, පසුගිය 10 වන දා සිට අද සවස 5.30 දක්වා ඉන්දියාවෙ


ගෝල් මාවල්ස් හිමිකරු අත්අඩංගුවට ගනී
2024 දෙසැම්බර් මස 12 1839 0

මහනුවර, පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘ලංකා ටී10 සුපර් ලීග්‘ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ගෝල් මාවල්ස් පිලේ හිමිකරු ව


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 20976 8


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 17055 6


ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13229 1

මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 27 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 101 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 61 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site