(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
කේරල ගංජා ළඟ තබා ගෙන පලා යාම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කළ නලු රයන් වැන්රොයන් මහතා මැයි 2 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (25) නියෝග කළේය.
දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායක මාකදුරේ මධූෂ් සමඟ ඩුබායි හී දී අත්අඩංගුවට පත් ඔහු එරටින් පිටුවහල් කිරිමෙන් පසු පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩේ කියන්නේ මේ මිනිසුන් ටික ඔය ටික දවසක් ඇතුලේ තියාගෙන පොඩි රඟපෑමක් කරලා එළියට දායි... හැබැයි මදූෂ් කියන හාදයා ගොඩ. පොර ඩුබායි ඉඳන් ආයෙ ලස්සනට ගේමදෙයි.