IMG-LOGO

රියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ් නෑ

(යොහාන් භාසුර)

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා ආනයනික ‘සුහුරු’ කාඩ්පත් මිලියනයක් ඇනවුම්කර තිබුණ ද ඒවා සඳහා ගෙවීමට විදේශ විනිමය නොමැතිවීමෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඇනහිට ඇති බව වාර්තා වේ.

මෙම තත්වය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නව සහ යාවත්කාලීන කරන රියදුරු බලපත්‍ර සඳහා තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කරයි.

ඔස්ට්‍රියාවෙන් ඇනවුම් කර ඇති මෙම කාඩ්පත් මිලියන සඳහා යූරෝ 690,000 ක් ගෙවිය යුතු වුවද එම යූරෝ ප්‍රමාණය මහ බැංකුවෙන් නිකුත් නොකිරීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව වාර්තා වේ.



අදහස් (4)

රියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ් නෑ

chamika Tuesday, 08 March 2022 07:36 PM

මොකටද සුහුරු කාඩ්? කවදාවත් ඔය චිප් එක පාවිච්චි කරලා තියෙනවද? නිකන් සල්ලි නාස්ති නොකර ඔය අඩු වියදම් කාඩ් එකක් කළින් වගේ දුන්නා නම් ඇති නේද?

:       0       3

Nihal Tuesday, 08 March 2022 07:51 PM

බලනකොට හැම එකක්ම රටින්නේ... අපිට මුකුත්ම බැරිය...

:       0       2

WCA Tuesday, 08 March 2022 09:33 PM

මේවා ඉස්සෙල්ලා ලොක්කාගෙන් අහලා දැම්මා නම් හොඳයි.. නැත්නම් පස්සේ කියනවා එහෙම නෑ කියලා... දැන් තෙල්වලටත් එහෙම කියනවනේ...

:       0       2

නයනා Wednesday, 09 March 2022 08:56 AM

මගෙත් දින ඉවර වෙන්න ලඟයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 9 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site