(නිමන්ති රණසිංහ)
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ රූපලාවන්‍ය ආයතනයක පුද්ගලයකු ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළ සැකකරුවන් සිව් දෙනා ලබන 2 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (19) නියෝග කළේය.
අද දිනට නියමිතව තිබූ හඳුනාගැනීමේ පෙරට්ටුව එදිනට පැවැත්වීමට නියම කළ අධිකරණය එදිනට සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.