(රංජන් කස්තුරි)
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය 230ට වඩා වැඩි අගයකට නොයනු ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුව අපෙක්ෂා කරන බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඒ අනුව ඇමෙරිකා ඩොලරයට සාපෙක්ෂව රුපියල තවත් රුපියල් 27ක් පමණ අව ප්‍රමාණය වී තිබේ.
ශ්‍රි ලංකා මහබැංකුව නිකුත් කළ වාර්තාවට අනුව අද (8) දිනයේදී ඇමෙරිකා ඩොලරයක විකුණුම් මිල රුපියල් 229.90කි.
ශ්‍රී ලංකා මහ බැංකුව මෙතෙක් ඇමෙරිකා ඩොලරයක විකුණුම් මිල රුපියල් 202ක ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යාමට පියවර ගෙන තිබිණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රුපියල තවත් පහළට