
ඉන්දිකා රාමනායක
යුද සමයේ වල දමා ඇතැයි කියන රත්තරං සෙවීම සඳහා මන්නාරම ඔළුතුඩාව ප්‍රදේශයේ කැණීම් කරමින් සිටී පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මොවුන් සෙවුම් උපයෝගී කරගෙන ඊයේ (13);පස්වරුවේ රක්ෂිතය තුළ කැණීම් සිදුකරමින් සිදු කරමින් සිටියදී ලැබුණු තොරතුරකට අනුව පොලීසිය සහ 54 බලසේනාවේ භට පිරිස් එක්ව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත
එක කරුවන් අද (14) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd