(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව පැවැත්වෙන දින පිළිබඳව දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට දැනුම් දීමක් කරන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම් වරයාගෙන් ඉල්ලා සිටින්නේ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
තමාට සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට විශේෂ ජනාධිපති කොමිසමට සහභාගී වන ලෙස දැනුම් දී තිබෙන බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු දින වන හෙයින් ඊට සහභාගී වීමට අපහසු බව තමා නීතිඥයා මගින් කොමිසමට දැනුම් දුන් බවද කීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රනිල් වික්‍රමසිංහ