(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඒක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ මිට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.
ඒසේ දිවුරු් දුන් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුබපැතුම් මැද විපක්ෂයේ ඉදිරිපෙළ අසුන් ගත්තේය.





COMMENTS
එජාපය නම් මහා වෘක්ෂය අතු ඉති කප්පාදු කර විනාශ කළා
රට හදන්න ආපු දිරපු දර ගස්... නොදකින් ලැජ්ජාවක් නැහැ..
අර්ජුන් මහේන්ද්‍රන් එක්ක ආවානම් හොඳයි.
ඇතුවත් බැරි, නැතුවත් බැරි රනිල්.. ජය පතනවා..!!!
ලැජ්ජා නහරය කපපු කෙනෙක්...
රනිල් කවදාවත් ආණ්ඩු බලය ගන්න බොරු පොරොන්දු දුන්නේ නැහැ...
මම රනිල් හෝ වෙනත් කිසිම කෙනෙක් හෝ අනුගමනය කරන්නෙක් නොවෙමි. නමුත් ශ්‍රී ලංකාවේ දේශපාලන වටපිටාව ගැන අවබෝධයක් ඇත්තෙකු ලෙස මට හැඟීයන අදහස පමණක් මෙහි සටහන් කිරීමට සිතුවෙමි. රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය අද වැටී ඇති තත්වය ගැන සම්පූර්ණ වගකීම ඔහු බාර ගත යුතුයි. එම තත්වය ඇතිවූයේ අප රටේ මාධ්‍ය මඟින් නිරන්තරයෙන් ප්‍රචාරය කළ බොහෝවිට අමු මුසාවාදයන්ගෙන් පිරුණු කතිකාවත් වලට නිසි අයුරින් පිළිතුරුදීමට ඔහු දැක්වූ අකමැත්ත මෙන්ම උදාසීනත්වය නිසා බවයි මට හිතෙන්නේ. රනිල් අනෙකුත් දේශපාලඥයින්ට සාපේක්ෂව හොරෙක්, වංචාකාරයෙක් හෝ බොරු කාරයෙක් යයි මම නොසිතමි. ඒ බව රටේ මහජනතාවට ඒත්තු ගැන්වීමට තරම් නුවණක්කාරකමක් හෝ වුවමනාවක් රනිල්ට නොතිබීම ඔහුගේ වරදක් මිස පක්ෂයේ හෝ අනෙත් පක්ෂවල අයගේ හෝ වරදක් නොවේ. අද රටේ නිර්මාණය වී ඇති දේශපාලන වාතාවරණය තුළ ඔහුට හෝ එජාපයට යලි බලයට එන්නට හැකිවේ යැයි සිතීමද ඉතාම අසීරු කරුණකි. එජාපයේ මේ කමකට නැති අභ්‍යන්තර ගැටුමේ වාසිය ලැබෙන්නේ රාජපක්ෂ පවුලට මිස රටට නොවේ.
ජනතාව ප්‍රතික්ෂේප කරලත් පාර්ලිමේන්තු එන්න පුළුවන් එකම රට....
එජාපය නැතිභංග කරලා රටේම පාක්ෂිකයින් අනාථ කරලා තමන්ගේ බූදලේ වගේ මේ කරන සාපෙට ළඟදීම දඬුවම් ලැබෙයි.
මොකටද ආයේ මේ එන්නෙ
මහජනතාවගේ ඡන්දයෙන් පැරදී ගෙදර හිටපු මහා ප්‍රජාතන්ත්‍රවාදියා මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රමයකින් ලජ්ජා නැතිව එන්නේ? ...මැදමුලන ආරාධනයෙන් ආපසු දියවන්නාවේ අසුචි මන්දිරයට ආවේ..? හොරු බේරා ගැනීමේ දෙවන මෙහෙයුමටද...? රාජපක්ෂලා මේ රට විනාශකරමින්, නැත්තටම නැතිකරමින් සිදුකරගෙන යන ඉතිහාසයේ මහාම මහා විනාශයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මොහුයි. ඡන්දයෙන් පැරදී පලාගොස් ජනේලයේ එල්ලී සිටි, මැණික් වගයක් සාක්කුවේ දාගෙන හොන්කොන් වලට පැනලාගිය, නඩු කාරයින් හමුවේ වැඳවැටී හිරේ නොදමන ලෙස ආයාචනා කළ අයට නැවත බලය දෙන්නේ කොහොමද? සමාව දිය නොහැකි මහා පාපකර්මයට මේ ආත්මයේම නීතියෙන් දැඩි දඬුවම් විඳිය යුතුයි.
අපොයි.., ලැජ්ජා නැද්ද?
රටත්, ජනතාවත්, යහපාලනයත්, සිරා සමග එකතු වී විනාශ කළා.
මෙයා මොන ඉටි ගෙඩියක් කරන්නද? 1977දී මම ඉපදෙන්නත් කලින් ඉඳලා මෙයා පාර්ලිමේන්තුවේ. මොනවද කරලා තියෙන්නේ? 2-3 වතාවක් රටේ අගමැති.
"සීලේ පතිට්ඨාය නරෝ..." කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. සෑම වැඩක්ම පන්සිල් වැනි උසස් සීලයක පිහිටා පටන් ගන්න ඕනේ. එතකොට තමයි ජීවිත සාර්ථක වෙන්නේ. නමුත් මොවුන් ගෙදර හෝ පාසල් පරිසරයේ වත් පන්සිල් සමාදන් වෙන අය නොවේ. එසේම දහම් පාසල් පසුබිමක් වත් නෑ. පාසල් පසුබිම පන්සිල් තහනම් පසුබිම හා අහළ පහළ බාලිකා පාසල්වලට පයින එක පාසල් සංස්කෘතිය කියලා අනුමත කර ගත්තු එක ලොකු වැඩක් කියලා හිතන අමන පාසල් සංස්කෘතිය... අනගාරික ධර්මපාල තුමාට විරුද්ධ වුණු පරපුරෙන් පැවත එන අය... ඒ නිසා ළමයෙක්වත් නෑ. 1988/89 කාලවල මරපු අයටත් එහෙම තමයි. ඒ අනුව පාසල තුල සංගම් අටවාගෙන ඒවායේ හොරා කාලා නායකත්වය අරන් පුරුදු කරපුවා අත් හැර ගන්න බෑ. ඒ නායකත්ව හොර කල්ලිය තමයි මහ බැංකුව හොරා කෑවේ. පුට් නොට් ගැහුවේ....
ලංකාවේ ඉපදුණාට... ලැජ්ජාවක්, ආත්ම ගරුත්වයක් නෑ...
හොඳට කපලා මහපු රෙදි ඇඳගෙන නේද ගිහින් තියෙන්නේ? අනේ කාලේ වනේ වාසේ කිව්වලු...
එතකොට පොහොට්ටුවේ අයගේ පරිසරය හා ඒ අයගේ හැසිරීම ගැන ඇයි නොපෙනෙන්නේ...? කතාව ඒකපාක්ෂිකයි නේද? කෝ දහම තුළ ගැබ්වී ඇති පොදුබව හා සමානාත්මක බව..?.
රනිල් ගැන කෙසේ කීවත්, දුර්වලකම් තිබුණත් උගත් පුද්ගලයෙක් බව අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ