(අංජුල මහීක වීරරත්න)
රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා මේ වන විට මන්ත්‍රීවරුන් 120කට අධික පිරිසක් දැනට සිටින බව සුජීව සේනසිංහ මහතා මාධ්‍යහමුවකදී පැවසීය.
‘‘ඇතැම්විට ඒ ගණන 125ක් වෙන්නත් පුලුවන්. 118ක් වෙන්නත් පුලුවන්. හැබැයි 113ක් නම් අනිවාර්යෙන්ම ඉන්නවා.‘‘යනුවෙන් ද සේනසිංහ මහතා කීවේය.
ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට ස්වර්ණමය යුගයක් උදාවීමට නියමිත බවද සුජීව සේනසිංහ මහතා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ නියේග්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කීවේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර දිවුරුම් පෙත්සම් දීමට තමා ඇතුළු ඇමැතිවරුන් මේ වන විට ක්‍රියා කර ඇති බවයි.
ඔවුන් මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් සුරංගනා කතා කියන්න එපා. අන්න කඳුරට ජනතා පෙරමුණේ දෙන්නත් මහින්ද මැතිතුමාට සහය පලකරලා. දැනටමත් ඔය පැත්තෙන් හතක ආවා. වෙව්ලන්න එපා. ඉකමනටම බැඳුම්කරෙයි, අධිවේගී අල්ලස් කේස් එකේ නඩුවයි පටන් ගනියි.
බනානා සුජි, බැඳුම්කරයේ පොත් පුංචා, වදුලි දුම්රියේ සූටික්කා ඔයාත් කෙනෙක් තමා මේ යහපාලනය විනාශ කළා...
එක්සත් ජාතික පක්ෂයට ජයවේවා !
විදුලි දුම්රියේ චංචල නාදේ මටත් ඇහෙනවා ඇහෙනවා වගෙයි.