ළහිරු හර්ෂණ

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කටහඬ පරීක්ෂණයක් සදහා අද (7) බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ආණ්ඩුවේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන එනු ලැබීය.