කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හෙට (15) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ මාදිවෙල පිහිටි නිවසේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිතුසිතුවම් රූ මෙනි ඔබ කොතනද මිතුරනී කෝ එදා උන්න යාලුවෝ..
මොකෝ කාවවත් ඉම්බේ නැත්තේ. ගොන් පාට් හැමතැනම දාන්න බැහැ.
අත උස්සන් ඉන්නේ... කෝ මාංචු?
මොකද යාලුවා ඔබගේ ලොක්කගේ සපෝට් එක නැද්ද?
ඇප දුන්නොත් කුඩු කෑ විත්තිය තමයි සිහිවෙන්නේ...!
නොදකින් කියලා හිතෙනවා. මේවා කොහොමද අපේ ළමයින්ට පෙන්නන්නේ..?