( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන‘ රත්මලානේ රතූ ‘නැමැත්තා සමඟ තවත් පුද්ගලයකු කොකේන් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් ලක්ෂ 5 කට අධික වටිනාකමකින් යුතු කොකේන් මත් ද්‍රව්‍ය සමඟ නුගේගොඩ උඩහමුල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් දෙදෙනා පාතාල නායකයකු මෙන්ම මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘රත්මලාන රොහා‘ නැමැත්තාගේ ගෝලයින් දෙදනකු බවත් , ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී කොකේන් කොකේන් ග්‍රෑම් 6 ක් අත්අඩංගුවට ගත් බවත් පොලීසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
168
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
378
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රත්මලානේ ‘රතූ‘ කොකේන් සමග අත්අඩංගුවට
Mahee Wednesday, 06 March 2019 06:59 AM
ඒත් මං පුදුම වුනා යකෝ රතු කොකේන් කියන්නේ මොනවද කියල.