(රේඛා තරංගනී ෆොන්සේකා)
හෙරොයින් ග්‍රෑම් 20 ක් සමඟ රත්මලානේ නාරං අද (14) රත්මලාන ගොනාකෝවිලේ දී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ අංශය කියයි.
මොහු රත්මලාන වෙඩිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය කියයි. මීට පෙර වැරදි ගණනාවකට මත්ද්‍රව්‍ය වැරදි ගණනාවකට සම්බන්ධ බව කියන සැකකරු වරින්වර බන්ධනාගාර ගත වූවෙක් බවද පොලිසිය කියයි.
මොහු ඉතා විශාල වශයෙන් හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූවෙක් බව සඳහන් කරන පොලිසිය මොවුන්ගේ දිනක කුඩු අවශ්‍යතාවය පැකට් 10 ඉක්මවන බවද පැවසීය.
සැකකරු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.