
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
දැනට විදේශ ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන 'රත්මලානේ අංජු' නැමැත්තාගේ ගෝලයෙකු රුපියල් ලක්ෂ 4 ක හෙරොයින් මත්කුඩු සමග රත්මලාන දුම්රිය පොළ අසල දී අද (30) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
සැකකරු සන්තකයේ තිබූ මත්කුඩු ග්‍රෑම් 21 මිලිග්‍රෑම් 520 ක් පොලිසිය බාරයට ගෙන ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.