(සම්පත් ප්‍රියනන්දන)
පවතින අධික වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත ,අයගම සහ රත්නපුර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අද (23) සවස නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කළ බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
වර්ෂාවත් සමඟ එම අවදානම් කලාපවල පදිංචි ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd