IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


‘රත්තරං’ අත්අඩංගුවට

(ඩී ජී සුගතපාල)

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එක්සත් ජනතා නිදහස් සංධානයේ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් 'රත්තරං' සහ ඔහුගේ රියැදුරා ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් අද(05) අත්අඩංගුවට ගත්තේය.

පසුගිය වසරේ චීන ජාතික කාන්තාවක දූෂණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්, නීතිපතිවරයාගේ උපදෙස් මත අත්අඩංගුවට ගෙන තිබේ.

ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රීවරයා ද වේ.



අදහස් (21)

‘රත්තරං’ අත්අඩංගුවට

beau Thursday, 05 March 2020 10:01 AM

මෙහෙම මිනිස්සු ද අපේ රටේ දේශපාලනය කරන්නේ.

:       24       166

පිටිගල මිලානෝ Thursday, 05 March 2020 10:10 AM

මම ඒත් බැලුවා කෝ රත්තරන් කියලා....

:       0       42

Chandana F Thursday, 05 March 2020 10:16 AM

රත්තරන් නෙමේ අඟුරු...

:       0       46

sanju Thursday, 05 March 2020 10:28 AM

පාර්ලිමේන්තු යන්න සුදුසුකම් සපුරා තියෙනවා.. දැන් නොමිනේෂන් එහෙමත් ලබාගන්න...

:       0       55

දිමුත් Thursday, 05 March 2020 10:31 AM

සෑහෙන කාලයක් ගියානේ...

:       29       73

janis Thursday, 05 March 2020 10:35 AM

ආසාව ඉහවහා ගිය එකෙක් බව පෙනේ...

:       1       62

Bamunuarachchi Thursday, 05 March 2020 10:41 AM

මේවගේ මිනිසුන් එල්ලුම් ගස් යවන්න ඕනේ.

:       1       43

ලලිත Thursday, 05 March 2020 10:45 AM

හොඳ වෙලාවට 2015 වගේ කාලයක් නොවුනේ. නැත්තන් ගල් භාගෙට නීතිපති නවනවා රන්ජන් අයියා. මේ අය නම් සදහටම ඇතුලේ තිබ්බත් කමක් නැහැ. මේ අය හොඳයි පාර්ලිමේන්තුවට නෙමේ බුලත්විට කඩේකට...

:       6       27

MD Thursday, 05 March 2020 10:47 AM

කෝකටත් නිරෝධයකට ඇරලා චෙක් කරන්න.

:       0       17

මුණසිංහ Thursday, 05 March 2020 10:49 AM

පක්ෂ පාට භේද නැතිව ගෝඨාගේ පාලනය නියම යහ පාලනය බවට ඒත්තු ගන්වමින් තිබෙනවා.

:       286       267

Hemantha Thursday, 05 March 2020 10:50 AM

මේ අර කපු මන්ත්‍රී තුමානේ, සමහර විට මේ ක්‍රියාව දේව නියමයක් වෙන්න ඇති.

:       0       24

සනත් ඉතාලිය Thursday, 05 March 2020 10:57 AM

සති දෙකකට වූහාන් වලට යවන්න.

:       0       13

kamal Thursday, 05 March 2020 10:58 AM

පළාත් සබා ඇති කිරීමෙන් වුන එකම දෙයනම් ගම්වල ඉන්න නුගත් චණ්ඩින්ට දේශපාලන බලයත් ලැබීමයි. ජනමත විචාරණයකින් ගෙන ආපු මේ වසංගතය ජනමත විචාරණයකින්ම නැති කරන්න.

:       0       125

lalani Thursday, 05 March 2020 11:03 AM

කෝ රත්තරන්....? එයා නෙවෙයිනේ මේ....

:       0       5

කපුරුහාමි Thursday, 05 March 2020 11:08 AM

මේ වගේ දුශිත, දේශපාලුවෝ දේශපාලනෙන් අතුගාලම දාන්ඩයි වටින්නෙ ?

:       0       4

Hafeel Thursday, 05 March 2020 11:32 AM

අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී. ඔහු හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී. මාරයි. රට හදන්නම ඇවිල්ලා ඉන්නේ...

:       0       5

sugath Thursday, 05 March 2020 11:50 AM

මේ රටට හෙනගහලා තියෙන්නේ මේ වගේ අය දේශපාලනයට බැහැලා තියෙන නිසයි. අවම වශයෙන් පක්ෂ නායකත්වය මෙවැන්නන්ට නාමයෝජනා නොදී සිටිය යුතුයි. ලංකාවේ එහෙම දෙයක්වත් වෙන්නේ නැහැනේ...

:       0       7

raheem Thursday, 05 March 2020 01:47 PM

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැසිකිලි අධීක්ෂණය කරන්න දීලා තිබ්බේ මෙයාට...

:       0       5

rocky Thursday, 05 March 2020 02:02 PM

මේ වගේ ජඩ වැඩවලට චෝදනා ලබන හාල්පාරුවන්ටද `රත්තරන්` කියන්නේ? මේ වගේ වැඩවලට දකුණු පළාතම තමයි වැඩියෙන් ප්‍රසිද්ධ...

:       130       26

Bandula. Thursday, 05 March 2020 02:27 PM

ඔන්න දැන්නම් රට පාලනය කරන්න යන්න සුදුසුකම් වැඩිත් එක්ක...

:       0       3

Nimal Thursday, 05 March 2020 02:48 PM

අධ්‍යාපන අමාත්‍යාංශයට නියම සුදුසු මන්ත්‍රීවරයෙක්නේ...! දේශප්‍රේමී නම් කාරී නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site