(තරිඳු ජයවර්ධන සහ නිමන්ති රණසිංහ)
ගාල්ල රත්ගම තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි සැකපිට දකුණු පළාත භාර ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ ක්‍රියාත්මත වූ පොලිස් විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන ඒකකයෙන් එම පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කපිල නිශාන්ත නම් පොලිස් පරීක්ෂකවරවෙකි.
ඡායාරූප - (ක්‍රිෂාන් ජීවක ජයරුක්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සිදු වුනේ සුදුවෑන් කාලේද නැත්නම් ලඟදිද?
වැටත් නියරත් ගොයම් කා නම්, අවනඩුව කාට කියම්ද?
දේශපාලන ලොක්කෝ තමන්ට අවනත නැති අය අතුරුදහන් කරනවා. පාතාල ලොක්කෝ තමන්ට එරෙහි අය අතුරුදහන් කරනවා. පොලිස් ලොක්කොත් එහෙමයි. මේක ලෝකේ හැම රටකම සිද්දවෙනවා. වැදගත් වෙන්නේ එහෙම වෙනකොට ඒවා අල්ලගන්නත් අවම කරන්නත් ක්‍රමවේද තිබීමයි. කොටින්ම නීතියේ ආධිපත්‍යය පැවතීමයි. ඒක නැති රටේ අඩු ගනනේ ශානි අබේසේකර වැනි නීතිය අකුරටම රකින කෙනෙකු යටතේ සී.අයි.ඩී. ය පැවතීම ගැනවත් හිතල හිත හදාගන්න වෙනවා.