(ඉන්දිකා රාමනායක)
ගාල්ල රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දකුණ පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 7දෙනෙකු සහ අඩවි වනනිලධාරියෙකු මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
උප පොල්ස් පරීක්ෂකවරු දෙදෙනෙක්, පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක්, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් සහ පොලස් කොස්තාපල් රියැදුරෙක් අත්අඩංගුවට ගත් පිරිස අතර සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කිලිනොච්චියේ හිටපු සහකාර අධිකාරී නම් මිනී මැරුම් නඩුවෙනුත් ගොඩ ගිහින් සටන් කරලා උසස් වීමකුත් ගත්තා..