(සුජිත් හේවාජුලිගේ)
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී විදේශයන්හි රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයන්ට එන්නත් ලබාදීම නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී අද ආරම්භ කෙරුණු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
මෙයට අමතරව විදේශීය විශ්ව විද්‍යාලයන් සඳහා පිටත්ව යන සිසු සිසුවියන් සඳහාද කොරෝනා මර්දන එන්නත් ලබාදීම යුද හමුදා රෝහලේදී මේ දිනවල සිදුකෙරෙන බව හෙතෙම සඳහන් කළේය.
කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන වේගවත් කර ඇතැයිද යුද හමුදාපතිවරයා කීවේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රට රැකියාවලට යන අයට එන්නත යුද හමුදා රෝහලේදී
සචින්ත බංඩාර Tuesday, 31 August 2021 07:23 PM
සැප්තැම්බර් 01 වන දින ෆයිසර් දෙවන මාත්‍රාව ලබා ගත හැකිද?