IMG-LOGO

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා


රට ගොඩනගන ජාතික සභාවට වසන්ත සේනානායකත් එයි

(ඩයනා උදයංගනී )

රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේ දී දැන් පැවැත්වෙන 'රට ගොඩනගන ජාතික පිළිවෙත' එළිදැක්වීමේ ජාතික සභාවට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද සහභාගි වී සිටී.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මෙම ජාතික සභාව සංවිධානය කර ඇත.

මෙම අවස්ථාව සදහා තමන් බොහෝ දෙනෙකුට ආරාධනා කළ බව රතන හිමියෝ පැවසූහ.

 



අදහස් (18)

රට ගොඩනගන ජාතික සභාවට වසන්ත සේනානායකත් එයි

jagath Sunday, 02 December 2018 05:55 AM

රට කෙසේ වෙටත් ඒගොල්ලන්ව ගොඩනඟන්නේ අපියි......

:       43       197

sandy123 Sunday, 02 December 2018 06:34 AM

හිතා ගන්න බැහැ

:       0       38

Hafeel Sunday, 02 December 2018 07:35 AM

අද රාජගිරියේ. හෙට අරලියග මන්දිරයේ . අනිද්දා ජනාධිපති ලේකම් කාර්යාලයේ කැබිනෙට් එකේ. ඔහොම ගිහින් ඊළඟ ඡන්දයේදී සදහටම ගෙදර. මෙයා සමාවත් ඉල්ලුව නේද? මෙයාටත් ලැජ්ජාවක් නැහැ...... මෙයාව ගන්න අයටත් ලැජ්ජාවක් නැහැ.

:       52       304

චමින්ද Sunday, 02 December 2018 08:16 AM

රට ගොඩනගන්න නම් නියමම මිනිහා...

:       0       65

Nandasiri Sunday, 02 December 2018 08:30 AM

මේ සිරිකොත ඉඳලා පොහොට්ටුව කන්තෝරුවට යන ගමන් රාජගිරියටත් ගොඩ වුණා වෙන්න ඇති මගේ හිතේ...

:       0       129

පිටිගල මිලානෝ Sunday, 02 December 2018 09:46 AM

වසන්ත සේනානායක ආපහු සල්ලි බෙදන කතාවක් සමාජ මාධ්‍ය ජාලා වල යනවා නේද? අපිත් එන්නද?

:       41       26

ගල්කටස් Sunday, 02 December 2018 09:54 AM

අැත්තටම අදහන්න වටිනවා. මොනවා වුනත් අදහන්න වටින මනුස්සයා... මෙහෙම හැමෝම එකතුවෙලා රට ගොඩගන්න බැලුවා නම් කොහොමද..?

:       2       67

රවින් Sunday, 02 December 2018 09:55 AM

ඕපපාතිකයෙක්ම තමයි.

:       1       45

Bamunuarachchi Sunday, 02 December 2018 10:17 AM

හලෝ මම කීවා මතකද අර පොටෝ එකේ දෙන්නා ඔබදිහා බලපු විදිහට "යන්න ඔබට හොඳට සලකයි කියා. " ඒ කියමන හරිනේද? අපිටත් ඔබ වුවමනා නැත. පුළුවන් නම් අත පමණක් එවන්න. අවශ්‍ය වෙලාවට කොටුවක ගහල අපි උස්සගන්නම්...

:       0       13

de silva Sunday, 02 December 2018 11:16 AM

අනිත් මිනිස්සු කෝටි 50 අරන් පැති මාරු කළාට, මට පෙනෙන විදිහට මෙයා වැඩ කරන්නේ ඩේලි පේමන්ට් ක්‍රමයට... එදිනෙද උපරිම ලන්සුව දෙන පැත්තට සහයෝගය දෙනවා.

:       0       112

Saththaya Sunday, 02 December 2018 02:44 PM

දෙපැත්තම කාලා අන්තිම වෙන්නේ කොයි පැත්තත් නැතුව යන එකයි. ලැබූ මනුස්ස ආත්මය විහිළුවකට ගන්න එපා. ඵලවිපාක බොහොමයි. තණකොළ නොබුදති සිංහ පැටව්...

:       0       10

විජිත් Sunday, 02 December 2018 03:03 PM

දැන් ඇති... ඔය බයිලා අවුරුදු කීයක් ගැහුවද...? මීළඟ මැතිවරණයේදී අලුත්ම පක්ෂයක්, අලුත්ම මුහුණු (මීට පෙර දේශපාලනයට නොගැවුණු අය) අලුත්ම නායකත්වයක්, (උදා. රොහාන් පල්ලෙවත්ත , නාගානන්ද කොඩිතුවක්කු වැනි අය) යටතේ එක්වෙලා රට හදාගන්න බලමු. දැනට ඉන්න දේශපාලකයන් සහ හිටපු දේශපාලකයන් කලේ රට හැදීම වෙනුවට ඒ අය හැදීමයි. රුපියල් ට්‍රිලියන 9න් ට්‍රිලියන 1ක් පමණක් රට හැදීමට වියදම් කොට ඉතිරි ට්‍රිලියන 8 හොරා කෑ හොරුන්ට නැවත වරක් රට කන්න දෙනවාද නැතිද යන්න තීරණය කිරීම බුද්ධිමත් රටවැසි සැමට තීරණය කිරීමට කාලය ඇවිත්..

:       1       68

සුනිල්Sunday, 02 December 2018 05:54 PM

විජිත් මහත්මයා ඉතාම කාලෝචිත අදහසක්. මීළඟ මැතිවරණයේදී රටේ සියලුදෙනාටම ඡන්දය දීමේදී බුද්ධිය පහළවේවා කියලා පතනවා. එහෙම නොවුනොත් අපි ඉතින් මේ නරකාදියේම තමයි.

:       0       0

kamal - colomboTuesday, 04 December 2018 01:30 AM

දැන් රට පුරාම ගොඩක් දෙනෙක්ගේ මාතෘකාව මේ විජිත් කියන දෙයමයි.මමත් මගේ හිතවත් බොහෝ දෙනෙක් මීළඟ මැතිවරණයේදී නව පක්ෂයකට, නව අපේක්ෂකයෙකුට ඡන්දය දෙන්න තීරණය කරලා අවසන්.

:       0       31

sirimal Sunday, 02 December 2018 03:14 PM

පූජ්‍ය රතන හිමියන්ගේ ආරාධනාවෙන් සහභාගිවූ උත්සවයේදී පොදුජන පෙරමුණේ පිරිසක් සමඟ ඉන්න පින්තුර පළකරමින් වැරදි ප්‍රචාරයක් ලබාදී ඇතිබව මෙතුමා අද අරලියගහ මන්දිරයේදී ප්‍රකාශ කර තියෙනවා.

:       0       126

Don Sunday, 02 December 2018 05:27 PM

හොරු රැල වටකරගෙන ආයිත් රට නගන්න ගේමක් ගහනවා...

:       0       0

Don Tuesday, 04 December 2018 06:16 PM

බලාගෙනයි තමුසෙවත් අගමැති තනතුරට පත්කරන්න කුමන්ත්‍රණ කරාවි.

:       0       0

athula Wednesday, 05 December 2018 09:33 PM

ලෝකෙම දන්නා ගහක් ගලක් පවා දන්නා හොරා මේ රට ගොඩ නගන්න ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

නුවරඑළියෙත් 26ක් ප්‍රතික්ෂේපයි
2025 මාර්තු මස 20 1375 0

නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12ක් සදහා ලබා දුන් නාමයොජනා පත්‍ර 26ක් ප්‍රතික්ෂේප වූ බව නුවරඑලිය දිස්ත්‍රික්කයේ තේරිම් භාර නිළධාරි තුෂාරි තෙ


මාතලේ කණ්ඩායම් 14ක් ප්‍රතික්ෂේපයි
2025 මාර්තු මස 20 1693 0

2025 පළාත් පාලන මැතිවරණයේදි මාතලේ පළාත් පාලන අයතන 13ක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම්වලින් නාම යෝජනා පත්‍ර 14ක් ප්‍රතික්ෂේප වූ බව මාතලේ තේර


ත්‍රීරෝද රථ අනතුරින් 5ක් රෝහලට
2025 මාර්තු මස 20 445 1

තිනියාවල පොලිස් වසමේ 07 කණුව උපේක්ෂා පෙර පාසල අසල දී අද සවස සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා පුද්ගලයින් 05 දෙනෙකු මීගහතැන්න මූලික රෝහල වෙත ඇතුලත් කර


දැන් බෝඩ් අල්ලන අය නැති නිසා ආයෝජකයන්ට එන්න කියන්න
2025 මාර්තු මස 20 559 5

රටට ආයෝජකයන් එන විට දැන් විරෝධතා බෝඩ් අල්ලන්නට කවුරුත් නැති නිසා කඩිනමින් ආයෝජන ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා:-(න.ප


මෙන්ඩිස් සමාගමෙන් සල්ලි ගත්තු මන්ත්‍රීරු
2025 මාර්තු මස 20 2063 5

බැඳුම්කර සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වෙන අතරතුරේදී මෙන්ඩිස් අරක්කු සමාගම සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහ, හර්ෂණ රාජකරුණා සහ දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක


’’විපක්ෂය හැමදාම එකම දේ මතුරනවා’’
2025 මාර්තු මස 20 385 3

පරණ ක්‍රමයෙන් අයුතු ප්‍රතිලාභ ලැබූ අය හැර සමාජයේ සියලු ජන කොටස් අයවැයෙන් සතුටට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 458 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1034 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 352 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site