IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


‘රටේ ඇති තරම් තෙල් තියෙනවා’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

රටේ ඇතිවෙන්න ඉන්ධන තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා  පාර්ලිමේන්තුවේදී අද (16) පැවැසීය.

ජනතාව හදිසිවී  ඉන්ධන  පෝලිම්වලට යෑම  කිසිම තේරුමක් නැති වැඩක් බවද  එකම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා   තෙල් පිරිපහදුව වසා දැමීම  සම්බන්ධයෙන් මතු කළ  ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 



අදහස් (16)

‘රටේ ඇති තරම් තෙල් තියෙනවා’

Hafeel Tuesday, 16 November 2021 11:05 AM

මෙයා කියන්නේ ඕනේ තරම් තියන්නේ අරක්කුද තෙල්ද? අරක්කු දන්නා මිනිහා තෙල් ගැන උත්තර දෙනවා.

:       1       15

kamal Tuesday, 16 November 2021 11:10 AM

පට්ටියේ මූනවල් වලින් බේරෙන තෙල් වලින් වාහන දුවන්න පුලුවන්ද ?

:       0       11

පිටිගල මිලානෝ Tuesday, 16 November 2021 11:22 AM

සුනඛයෙක් උඩුබුරයි. තෙල් තිබේනම් පිරිපහදුව වැහුවේ අහවල් කාරියටද?

:       0       15

ravin Tuesday, 16 November 2021 11:30 AM

තෙල් නම් තියනවා .හැබැයි ඒවාට පොදු භාෂාවෙන් කියන්නේ නැටුම් තෙල් කියලා .ඔය සමහර උදවිය නිෂ්පාදනය කරන්නේ

:       0       8

sharm warn Tuesday, 16 November 2021 11:34 AM

ඔව් ඔව් ඇති තරම් එතනෝල් තියනවා .මේ ඉන්නේ බේගල් ඇද බාන්න පුහුණු කරපු බල්ලෝ වගේ උඩු බුර බුර කතා වලට බාධා කරන්න පුහුණු කරපු සහ ඒකටම උපන් ආර්ථික ඔස්තාඩ් සෙට් එකේ එක හෙන්චයියෙක් .අර ගම්මන්පිල රටට එකක් කියලා කැබිනට් එකේදී එකක් කියනවා.මේ හරකා අඩු ගානේ ඒ ටික වත් කරන්න දන්නේ නැහැ .පාරවල් උපරිම ගැරිල්ල කරගෙන යන්නේ නැව ගිලෙන බව දන්නේ නිසා .නැටුම් තෙල් තමයි

:       0       15

ලමය Tuesday, 16 November 2021 11:44 AM

ඇති තරම් තියෙන්නෙ මිනිසුන්ට සූර් වෙන්න දෙන ඔහේ හදන තෙල්ද. කට තිබුන පලියට ඕන එකටයි එපා එකටයි හොට දාන ගොන් තඩියෙක්.

:       0       18

Nuwan Tuesday, 16 November 2021 12:31 PM

ගෙදර තියන වෙලේද තෙල් තියෙන්නේ ?

:       0       16

අගුපිලගේ Tuesday, 16 November 2021 12:49 PM

බලශක්ති ඇමතිවරයා කියනවා තෙල් තියෙන්නෙ දින 15 කට කියලා මාර්ග ඇමතිවරයා කියනවා. ඇතිවෙන්න තියෙනවා කියලා මාර්ග ඇමතියා කියන්නෙ උන්දැලා පෙරන ඉන්ධන වෙන්න බැරිද

:       0       19

naushi Tuesday, 16 November 2021 12:56 PM

තෙල් නෙමෙයි ජොනී අයියාගෙ එතනෝල් තොග ඇති

:       0       20

Sunil Tuesday, 16 November 2021 01:13 PM

මිනිස්සු දහස් ගණනින් සැතපුම් ගණන් දිග තෙල් පෝලිම් වල ඉන්න ඒ නිසල් රජය ගෙන තිබෙන විශ්වාසය

:       0       12

Desh Tuesday, 16 November 2021 01:14 PM

ජොනී ට නම් කිසිම අඩු පාඩුවක්නෑ . ඩොලර්. තෙල් එකී මෙකී නොකී හැම දේම තියෙන ජොනී. මහජනතාව ට පෝලිමේ තමයි. මේ දේසපාලුවන්ට හිතට එකගව නැති දේ නෑ කියලවත් පිළිගන්න බැරි තරමට පවුලකට වහල්ලු වෙලා.

:       0       14

raajaa Tuesday, 16 November 2021 01:58 PM

ජොන්ස්ටන් කියන්නේ ගැන කබරයෙක් .මොනවා හරි කියවලා ප්‍රශ්න වලින් මගහැරෙනවා

:       0       2

duminda Tuesday, 16 November 2021 01:59 PM

ජොනීට නැති දෙයක් නෑ අපිට තමයි හුලන්

:       0       0

Nihal BD Tuesday, 16 November 2021 03:18 PM

තෙල් තියන වෙලාවේ හිමින්ම ලෙස්සලා යන්නේ අරාබි වසන්තය දන්නවද ?

:       0       0

Kumara Tuesday, 16 November 2021 03:38 PM

තෙල් නැතනම් දුවන්නද

:       0       0

Prabha Tuesday, 16 November 2021 06:17 PM

මර්වින් සිල්වා පාර්ලිමේන්තුවේදී කිව්ව කතාව තමයි මේ මනුස්සයාට ගැලපෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රජයේ ගබඩාවට දුන් පළමු වී අස්වැන්න
2025 පෙබරවාරි මස 13 9 0

වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්න


හොරණ කර්මාන්ත ශාලාවක විශාල ගින්නක්
2025 පෙබරවාරි මස 13 251 0

හොරණ බොරළුගොඩ කුරුඳු කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් ගිනි ගෙන දැවෙන බව පොලිසිය කියයි.


වාද්දූව පොලිසියේ හතර දෙනාට ඇප
2025 පෙබරවාරි මස 13 128 0

වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහල පුද්ගලයකු මියයාමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට අත්තඅඩගුවට ගත් හිටපු පොලිස් කොස්තාපල්වරුන් සිව්ද


ගමන් බෑගය මාරු වී විදෙස් කතතට කෝටි හතට මතුකුඩු ලැබිලා
2025 පෙබරවාරි මස 13 924 0

රුපියල් කෝටි හතකට වැඩි වටිනාකමකින් යුත් කුෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සිගිරි පැමිණි තායිලන්ත කාන්තාවක 13 දින දහවල් සීගිරිය පොලිසිය වෙත භාරදී ඇතැයි සී


සුජීවගේ පෙත්සම විභාගයට අවසර
2025 පෙබරවාරි මස 13 364 0

නීතියට පටහැනි ආකාරයෙන් රහස් පොලිසිය තමන්ට එරෙහිව කරන පරීක්ෂණවලින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නියෝගයක් කන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිම


’’වී ගබඩා පිනට දීලා කෝටි හතක් වතුරෙ යවලා’’
2025 පෙබරවාරි මස 13 444 0

සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව වී තොග රැස්කිරීම සඳහා පිලිපීනයෙන් ආනයනය කෙරුණු ජංගම ගබඩා 55න් 33ක් රජයේ ආයතනවලට නොමිලේ බෙදාදීම හේත


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 155 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 129 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 919 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site