(ඩයනා උදයංගනී)
රජයේ ආයතන සතු වාහන 82,194 ක් අතරින් වාහන 5,533ක් ධාවනය කළ නොහැකි තත්වයේ පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ.
ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.
මෙම වාහන අතරින් අලුත්වැඩියා කළ හැකි ඒවා කඩිනමින් අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමටත් අලුත්වැඩියා කළ නොහැකි ඒවා විධිමත්ව බැහැර කිරීමටත් අමාත්‍ය මණ්ඩලය ඊයේ (23) රැස්වූ අවස්ථාවේ තීරණය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලිි අස්සෙ බලි කියලා අළුතෙන් වාහන තොගයක් ගේන්නද කොහෙද අර අඳින්නෙ. මේ ඇත්තන්ට පුදුම රථගායක් තමයි තියෙන්නෙ.
ඕවා කීයක් හෙන්චයියන්ට දීල විනාශ කරපුවද. තව කීයක් බොරුවට ගාල් කරල හෙන්චයියන්ට විකුනන්න හදන ඒවද..
ඔහෙලගේ බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්. එව්වත් කොටඋඩද?
මෙම අබලන් වාහන අතර වෙන්දේසිය කළ පසුව අලුත් වැඩියාවකින් තොරව ස්ටාර්ට් කරගෙන රැගෙන යාමට හැකි මට්ටමේ ඒවාද ඇත...
පුතාට කොන්ත්‍රාත්තුව දෙන්න පාට්ස් ගෙන්නන්න පරණ පුරුදු විදියට හොඳ ගාණක් පවුලේ සාක්කුවලට දාගන්න පුලුවන්...
ඒකටනේ මල්ලී කියලා තියෙන්නේ අලුත් වාහන 165 ගෙනාවා කියලා...
විනාශ කල රටේ ජනතාවගේ මුදල් . මේ රට මේ විදිහට තියෙන එකත් පුදුමයි
අනේ ඔය පරණ කටුටික පරණ යකඩවලට විකුණලා අලුතෙන්ම හොද වාහන ටිකක් ගමුකො. 225 ක් පට්ටියට වෙන්කරමු ඉතිරි ඔක්කොම ලොක්කන්ට බෙදල දාමු .. ඕක ඔයහැටි මේ ග්‍රහලෝක අතර තිබෙන බලය ගණන කිරීම පිලිබදව සරල ගැටලුවක්ද නැහැනේ....
දැන දැනත් වරද කරලා දැන් ප්‍රතිචාර දානවා... අපට බලන්න නායකයෙක් සොයාගන්න ප්‍රථමයෙන් අවංකව...
මේ සියල්ලම විකිණීමට වහාම පියවර ගන්න.
විසික් කරලා අලුත් ඒවා ගන්න තියෙන්නේ... සල්ලි නම් මොනවද?
දැන් මේ මෙයා කැබිනට් පත්‍රිකා දාන එක විතරයි වගේ කරන්නේ.
ඕවා වෙන්දේසියෙන් අරගෙන අලුත් වැඩියා කරලා තවත් අවුරුදු 25ක් පමණ දුවන තත්වයට ගන්නවා, ඇයි රජයට බැරි.?
රට බාගෙට ලොක්ඩවුන් වෙලා රජයේ කාර්යාල බාගෙට වහල තිබෙන මේ අවස්ථාවේ වාහන කන්නද? මිනිස්සු මේ විකාර තවදුරටත් ඉවසන්න බලාපොරොත්තුවක් නැහැ.
මේ මහත්තයා නේද දවසක් පෙට්‍රල් ගණන් කියලා බයිසිකලයෙන් ආවේ...? ඉතින් මේ සේරම වාහනේ විකුණලා පොහොට්ටුවන්ට බයිසිකල් අරන් දෙන්න...
මේ අයට ඡන්දය දීලා අපි විඳවනවා දැන්...