IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රජයේ වියදම් වලට තවත් කෝටි 36,700 ක් වෙන්කරගනී

(රංජන් කස්තුරි)

රජයේ වියදම් සඳහා තවත් රුපියල් කෝටි 36,700 ක මුදලක් වෙන්කර ගැනීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ඉකුත් ඔක්තෝම්බර් මස 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව සංශෝධනය කිරීමට අදාල යෝජනාව මේ වනවිට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා ඉකුත් ඔක්තෝම්බර් මාසයේදී රජයේ වියදම් සඳහා ඒකාබද්ධ අරමුදලින් රුපියල් කෝටි 75,700 ක් වෙන්කර ගත් අතර එම මුදල රුපියල් කෝටි 1,12,400 ක් ලෙස සංශෝධනය කරන බව එම න්‍යාය පුස්තකයට ඇතුළත් කළ යෝජනායේ සඳහන් වේ.



අදහස් (2)

රජයේ වියදම් වලට තවත් කෝටි 36,700 ක් වෙන්කරගනී

Wa sarath Tuesday, 18 February 2020 03:13 AM

පෙන්ෂන් එක කෝ.

:       0       5

Don Tuesday, 18 February 2020 06:28 AM

කෝටි නිකම් සත ගාණට වැටිලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site