(තරිඳු ජයවර්ධන)
රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ද ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින් අති විශේෂ ගැසට් පත්‍රය අද රාත්‍රී නිකුත් කළේය.
ආරක්ෂක අමාත්‍යශයේ විෂය පථය සඳහන් කරමින් මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනය මෙම අති විශේෂ ගැසට් නිවේදනයෙන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශයට අයත් ආයතන ගණන 18 දක්වා ඉහළ ගොස් තිබේ.
මීට පෙර අති විශේෂ ගැසට් නිවේදනයෙන් පොලිස් දෙපාර්තමේන්තුව ද ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරනු ලැබ තිබිණි.
ආරක්ෂක අමාත්‍යවරයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවත් ජනපති යටතට
Nandalal DE SILVA - France Friday, 09 November 2018 05:09 PM
ලබන මහා මැතිවරණ වලට පෙර සියළුම ආයතන ජනාධිපති සිරිසේන මහත්තයා යටතට පත්කරගැනීම සඳහා විශේෂ ගැසට්, අතිවිශේෂ ගැසට් වගේ දේවල් නිකුත් වෙනහැටි බලාගන්න පුළුවන් වේවි! අනේ මන්දා
BamunuarachchiSaturday, 10 November 2018 12:03 AM
කුරුඳුවත්තෙන් නොගැලපෙන කසාදයක් කරගත් පොළොන්නරුවේ ග්‍රාමසේවක මහතා.. මේ ගැහැනි මට ගැලපෙන්නේ නැහැ කියලා පන්නා ගත්තාම ගෙදර තිබෙන කාර් බාර් තමන්ගේ පාලනයට ගන්නවා. අනික් බිරිඳ එක්කන් එනකම්. පන්නපු නෝනා ඇමරිකන් බ්‍රිටිෂ් යුරෝප් කියන අන්කල් ලාට් කීව කසාදෙ බේරලා දෙන්න කියලා.. එ්ත් ග්‍රාමසේවක මහතා හරිම සැරෙන් හිටියා...
Rohana Sunday, 11 November 2018 01:33 AM
මහින්දලා එකතුවෙලා ලබන සැරේ සිරිසේන එලවනවා ස්තීරයි....