(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම්වලට සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට ඝෘජුව හෝ වක්‍රව හෝ ආධාර අනුබල ලබාදෙන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවට මැතිවරණ කොමිසන් සභාව අනතුරු අඟවා තිබේ.
බස්නාහිර පළාතේ ඉහළ රාජ්‍ය නිලධාරීන් පිරිසක් කොළඹට කැඳවා ඉකුත් දා මැතිවරණ කොමිසන් සභාවේ බලධාරීන් මෙම අනතුරු ඇඟවීම කර ඇතැයි වාර්තවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොද කාලෝචිත කාටත් පොදු ප්‍රජාතන්ත්‍රවාදයේ අති විශිෂ්ඨ ක්‍රියාවලියක්. මෙය තමයි මහජනයා ගේ එකම පරමාර්ථය