(නාලක සංජීව දහනායක)
බුද්ධශාලසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයට අයත් රාජ්‍ය ආයතන හතරක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (02) ප‍්‍රධානීන් පත්කළේය.
ඔවුහු අද (02) පෙරවරුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේදී සියපත්වීම් ලබාගත්හ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස මහාචාර්ය ගාමිණී අධිකාරී, ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස ජයන්ත ධර්මදාස, ජාතික චිත‍්‍රපට සංස්ථාවේ ක්‍රීයාකාරී අධ්‍යක්‍ෂවරයා ලෙස රොහාන් වැලිවිට, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්‍ෂ ජනරාල්වලරයා ලෙස නීතීඥ ඩග්ලස් සිරිවර්ධන මහත්වරුන් හා ප‍්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලයේ සභාපතිනිය ලෙස ස්ටෙලා මාරපන මහත්මියත් පත්ව සිටී.
2025 දෙසැම්බර් මස 04
495
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
470
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාජ්‍ය ආයතන හතරක් සඳහා ප්‍රධානීන් පත්කෙරේ
ඩලස් Thursday, 02 January 2020 02:51 PM
රොහාන් වැලිවිට දැම්මනම් ඉතින් දෙයියන්ගේම පිහිටයි...!
mahinda Friday, 03 January 2020 05:10 AM
නියම බඩු ටිකක්.