(සුජිත් හේවාජුලිගේ)
රජයේ ආයතනවල වියදම් තවදුරටත් අඩු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් ඇමැතිවරුන්ට දැනුම්දී ඇතැයි වාර්තා වේ.
මෙලෙස වියදම් අඩු කෙරෙන්නේ අයවැය මගින් යෝජනා කළ රාජ්‍ය වියදම් කළමනාකරණ සීමාවන්ට අමතර වශයෙනි.
කැබිනට් මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා මෙසේ දැනුම්දී ඇත.
COMMENTS
ඔහේලාගේ බොරු පම්පෝරි සහ ගැලරිය පිනවන්න කරන සමාජ සංදර්ශන නතර කළා නම් ලොකු වියදමක ඉතුරු වෙනවා .තමන්ගේ නාස්තිය නවත්තලා ආදර්ශයක් දෙන්න බැරිද?තව මන් හිතන්නේ අඩු කරන්න තියෙන්නේ පඩිය තමයි
ලොකු ලොකු හෝටල්වල තවමත් රැස්වීම්, මාධ්‍ය සාකච්ඡා තවමත් තියන්නේ කොහොමද?
අයියා ජෙට් අරන් පවුලත් එක්ක වන්දනාවෙ යනවා . නූගත් මලයා මෙහේ වැදි බන කියනවා
හැමදේම කප්පාදු කරන්න ,හැබැයි අපි 225 දෙනාගේ කිසිවක් අඩු පාඩු නැතිව දීම අනිවාර්යයි
එහෙම කප්පාදු කරන්න එපා. ජෝනීත්, කබ්රාලුත් කියන්නේ ආණ්ඩුවට එහම මුදල් ප්‍රශ්නයක් නැහැ කියල. එහම කියල තමයි මිත්‍ර රට කියල කියමින් චීන කුණු නැවට නිකම් වන්දි ගෙව්වෙත්.