(ශාන්ත රත්නායක)
අධිකරණයට අපහාස කිරීමේ චෝදාන මත දැනට සිරගත කොට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ 59 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඔහුගේ හිතවතුන් හා සිවිල් සංවිධාන සාමාජාකයෝ පිරිසක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී කේක් කපා සැමරූහ.
අනතුරුව ඔවුන් හිටපු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වහා නිදහස් කරන ලෙස වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද පැවැත්වීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රංජන්ගේ උපන්දිනය සමරා වැලිකඩ දී කේක් කපයි
Bamunuarachchi Friday, 11 March 2022 03:52 PM
චොප්පේටත් සෙනඟ හිටපු රටේ අල්පොන්සෝට ඉන්න එක අහන්න ඕනේයැ... කේක් තව අවුරුදු කීයක් කපන්න වේවිද?
ඉඳුනිල් ප්‍රියන්තSaturday, 12 March 2022 07:09 AM
රාජපක්ෂලාට රෙදි නැතිව කඩේ යන මේ වගේ අය නිසා රටට මේ වගේ අභාග්‍ය සම්පන්න කාලයක් උදා වෙන එක අහන්න දෙයක්ද?
LGPJ Saturday, 12 March 2022 07:40 AM
රංජන් රාමනායක මහතාණෙනි, ඉතින් ඔබට සුබ උපන් දිනයක් වේවා...!!!
Shantha- Qatar Saturday, 12 March 2022 12:32 PM
මේ තව සෙට් එකක්... වෙන වැඩ නැද්ද මේ මිනිස්සුන්ට...?
BamunuarachchiSaturday, 12 March 2022 03:35 PM
රටට තියා තමන්ටවත් වැඩක් නැත.. මිනිස්සු තමයි මේ හාදයා වටේ රොක්වෙන්නේ...
මුතු මැනිකේ කුලසේකර Saturday, 12 March 2022 03:55 PM
වැරදි කරන අය අසරණයි. තම තමන් සිතන කියන කරන සියල්ලක්ම බූමරංගයක් මෙන්, පාරාවලල්ලක් මෙන් තම තමන්ටම කර්ම වී තම තමන්ගේ සිත් විවිධාකාරයෙන් අපහසුතාවයට පත්වීමට මග පෑදෙන බව නොදන්නා නිසාමයි... නොදැනුවත්කමින් බොහෝදෙනා වැරදි කරන්නේ... බුදුදහමේ පෙන්නලා දීලා තියෙන්නේ වරද මරලා පුද්ගලයා ඉතිරිකරන ක්‍රමවේදයක්... ඕනෑම කෙනෙකුගේ සිත ප්‍රායෝගිකව පිරිසිදු කිරීමෙන් පසු නිවැරදි අවංක, විශ්වාසවන්ත හරි වැරදි, හොඳ නරක තේරෙන, ගුණ යහපත්කමෙන් පිරුණු, සත්පුරුෂයකු බවට පත්කළ හැකියි. තෙරුවන් සරණයි ! සුවපත්වේවා "
Bamunuarachchi Saturday, 12 March 2022 04:01 PM
කෝ අර හඬපටයේ කියවුණු කට්ටිය මෙතන නැහැනේ. ඒ ගොල්ලන්ට මෙයාව බේරාගන්න ඕනේ නැද්ද?
Bamunuarachchi Saturday, 12 March 2022 04:49 PM
හිරකාරයින්ට මෙවන් නිදහසක් තිබෙනවද? පුදුමයි ඒත් ඇත්තයි.