(යොහාන් භාසුර)
කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී අද (12) ආරම්භ වූ 141 වැනි වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය යොදාගත් පරිදි ඉදිරි දින දෙකේදීත් පවත්වන බව රාජකීය විදුහලේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා පැවසීය.
සියලූම පාසල් හෙට (13 වැනිදා) සිට වසා දැමීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැතිවරයා කළ නිවේදනයට පසුව රාජකීය - සාන්ත තෝමස් තරගය සම්බන්ධයෙන් කළ විමසීමේදී අබේරත්න මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුද මන්දා......
මේ පාසල් දෙකේ මිනිස්සු මේ මිහිපිට පොළොවේ නෙමෙයිද ජීවත් වෙන්නේ..? මෙච්චර අවදානම් තත්වයක් තියෙද්දීත් ඇයි මේ වගේ අවදානමක් ගන්නේ...? මේක සිංහලෙන් තේරෙන්නේ නැත්නම් ඉංග්‍රීසි වලින් වත් තේරුම් ගන්න.
අපේ කාලේ හිටපු විදුහල්පතිවරු ළමයින්ට සහ රටවැසියාට ආදරෙයි.
"නැව ගිලුනත් බෑන්ඩ් චුන්" කිව්වලු.
වසර 141ක් අඛණ්ඩව පැවැත්වෙන මෙම තරගය 2 වැනි යුද්ධ කාලයේත්, 71 සහ 88/89 ජවිපෙ භීෂණය කාලයේත්, එල්ටීටීඊ ත්‍රස්තවාදී කාලයේත් බාධාවකින් තොරව පැවැත් වූවා සේ ම, පාසල් අතර පැවැත්වෙන වාර්ෂික තරග අතර රාජකීය-ශාන්ත තෝමස් ක්‍රිකට් තරගය ලෝකයේ පැරණිම තරගයක් වේ.