
(විමුක්ති එස් රුද්‍රිගු)
රාගම නගරයේ පොදු ස්ථාන විෂබීජ හරණය කිරීමට රගම ටූපීසි පදනම කටයුතු කළේය.
පොදු වෙළෙඳ සංකීර්ණය, රාජ්‍ය හා පෞද්ගලික බැංකු, දුම්රිය ස්ථානය, සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මෙසේ විෂබීජ හරණයට ලක් කළේය.
රාගම ග්‍රාම නිලධාරීවරයාගේ සහ පොලිසියේ මඟ පෙන්වීම මත මෙම සද්කාර්ය සිදු කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd