IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන දිවි රඟමඩලින් බැස යයි

(ඩයනා උදයංගනී)

ජනප්‍රිය හා ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිණී විශාකා සිරිවර්ධනය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

සිංහල සිනමාවේ උසම නිළියක් ලෙස සැළකෙන විශාකා සිරිවර්ධන මහත්මිය සිනමාවට පිවිසියේ සිරි කුලරත්නගේ "අනුරාධා" චිත්‍රපටයෙනි.

"සනසන්න මා", "සුර දුතියෝ" චිත්‍රපටවල ප්‍රධාන චරිත මෙන්ම "සසර චේතනා", "සඳ මඩල", "සත්‍යා දේවි" සහ "ඇහැළේපොළ කුමාරිහාමි" වැනි චිත්‍රපටවල උප ප්‍රධාන චරිත රඟපෑ ඇය සරසවිය සිනමා සම්මාන උළෙලේ නැගී එන නිළිය සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.

ඇය ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායක වී තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු කුරුණෑගල දී අද (24) සිදුකිරීමට නියමිතය.

 



අදහස් (6)

රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන දිවි රඟමඩලින් බැස යයි

Mahinda Sunday, 24 October 2021 10:31 AM

නිවන්සුව ලැබේවා.!

:       1       23

Shantha Sunday, 24 October 2021 01:30 PM

විශාඛා මහත්මියට නිවන් සැප ලැබේවා ...!!!

:       0       5

Darshana Sunday, 24 October 2021 04:47 PM

නිවන් සුව !....

:       0       0

Demuni Uduwara Sunday, 24 October 2021 05:21 PM

ඇයට නිවන් සැප ලැබේවා...!!!

:       0       0

Demuni Uduwara Sunday, 24 October 2021 05:34 PM

ඇයට නිවන් සැප ලැබේවා..!!!

:       0       0

ඉෂාන් මධුක Tuesday, 26 October 2021 08:36 AM

මව්නි ඔබට අජරාමර නිවන් සුව පතමි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 896 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2523 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site