IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රක්නා ලංකා සභාපති වික්ටර් සමරවීර අත්අඩංගුවට

 

ඉන්දිකා රාමනායක

ලංකාව අවට මුහුදේ  ‘‘පාවෙන අවි’’ ගබඩාවක්  පවත්වාගෙන යාමේ සිද්ධියට අදාළව  වහාම අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත්  කරන ලෙසට නම් කර ඇති 8 දෙනා අතර සිටි   ‘‘රක්නා ලංකා‘‘  ආයතනයේ සභාපති   වික්ටර් සමරවීර  මහතා  අද  (8)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින් අත්අඩංගුවට ගත් බව  පොලිස් මුලස්ථානය කියයි.

වික්ටර් සමරවීර මහතා අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ බාර වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් වික්ටර් සමරවීර මහතා  ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (2)

රක්නා ලංකා සභාපති වික්ටර් සමරවීර අත්අඩංගුවට

sirimal Monday, 08 July 2019 01:14 PM

සිංගප්පූරු යන්න පිනක් තිබිලා නැතුවා වාගෙයි...

:       0       107

පිටිගල මිලානෝ Monday, 08 July 2019 02:25 PM

මහබැංකු හොරාව අල්ලන්නේ කවදද?

:       1       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site