IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


යුද හමුදා කැලෑ ඇඳුමට සමාන රෙදි තොගයක් ග්‍රෑන්ඩ්පාස් වෙළඳසැලක

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යුද හමුදා  කැලෑ ඇඳුම්වලට සමාන රෙදි තොගයක් ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝශප් වීදියේ රෙදි අළෙවිසැලක සඟවා තිබියදී වෙළඳසැලේ හිමිකරු සමඟ අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු බවත් ඔහු ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝශප් වීදියේ පදිංචිකරුවෙකු බවත් පොලිසිය කියයි.

වෙළදසැලේ තිබී රෙදි රෝල් 23 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බව පොලිසිය කීය.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය ලද තොරතුරක් අනුව ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් සහ යුද හමුදාව එක්ව සිදුකළ වැටලීමේදී මෙම රෙදි තොගය සොයාගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.



අදහස් (0)

යුද හමුදා කැලෑ ඇඳුමට සමාන රෙදි තොගයක් ග්‍රෑන්ඩ්පාස් වෙළඳසැලක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 187 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 394 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 167 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site