
(ශාන්ත රත්නායක)
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් සංවිධානය කරනු ලබන නත්තල් බැති ගී ප්‍රසංගය යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩායම සමග දිවයිනේ ප්‍රවීන කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී අද (22) පැවැත්විණි.
ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මැතිනිය, විශ්‍රාමික ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, විශ්‍රාමික මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස්, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd