(ලක්මි කුඩලිගම)
මතුගම හොරණ මාර්ගයේ පිඹුර රෝහල අසලදී සිදු වූ යතුරු පැදි අනතුරකින් 37 හැවිරිදි දෙදරු පියකු මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි.
කුරුඳුවත්ත පොලේගොඩ මහගම රුවන් දේශප්‍රිය දයාරත්න නැමැති 37හැවිරිදි දෙදරු පියෙකි.
යතුරු පැදිය බුලත්සිංහල ප්‍රදේශයේ සිට අගලවත්ත ප්‍රදේශයට ධාවනය කරවද්දී ඔහුට පාලනය කර ගත නොහැකිවීම හේතුවෙන් පිඹුර රෝහල අසලදී මාර්ගයේ පෙරලී අඩි 35ක් පමණ දුරකට ඇදී ගොස් හිසට බරපතල තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd