(ඉන්දිකා රාමනායක)
රිය අනතුරුවලින් ඊයේ (15) දිනය තුළ පමණක්ම පුද්ගලයන් දස දෙනකු මියගිය බව පොලිසිය පවසයි.
මින් 9 දෙනෙකු , යතුරුපැදි කරුවන් බවත්, එක් අයකු රිරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයකු බවද පොලිසිය පවසයි.

COMMENTS