
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
යුගදනවි තාප බලාගාරයේ ශ්‍රී ලංකා රජය සතු කොටස් වලින් සියයට 40 ක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට රජය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජන බලවෙිගයේ මහ ලේකම් රංජිත් මද්දුම බංඩාර මහතා අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
එසේම ඒ සම්බන්ධයෙන් එළැඹි ගිවිසුම් ද බලශුන්‍ය කරන නියෝගය නිකුත් කරන්නැයිද සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
COMMENTS
ඇයි හලෝ ඔයගොල්ලන්ගේ කාලේ නේද මේක පටන්ගත්තේ...?