(ඔගස්ටින් ප්‍රනාන්දු)
බංගදෙණිය කුමාරකට්ටුව වතු යායක මරණ ගෙදරක දි දෙදෙනකු අතර ඇතිවු ආරාවුලක දි ගල් පහර කා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු අද ( 1දා ) අළුයම මිය ගොස් ඇතැයි හලාවත පොලිසිය කියයි.
මෙසේ සිව ගොස් ඇත්තේ කුමාරකට්ටුව පළුගස්වැව වතුයායේ ලයින් තුනේ විසු අජිත් කුමාර ( 36) නමැති අයකු බවත් කියයි.
මෙම වතුයායේ මල ගෙදර පාළු මැකිමට පැමිණ සිටිය දි පිරිසක් කාඩ් ක්‍රිඩාවේ යෙදි සිටි බවත් ඒ අතර එම ක්‍රිඩාවේ යෙදි සිටි දෙදෙනකු අතර අරාවුලක් දුරදිග යාමෙන් මෙම ගැටුම සිදුව ඇතැයි පොලිසිය කියයි.
මිය ගිය අයගේ මරණය සම්බන්ධයෙන් සැක පිට සැකකරු අත් අඩංගුවට ගත් බවත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd