IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


මහා සඟ සමුළුව හෙට රැස්වෙති


 
 
අංජුල මහික වීරරත්න 
 
‘පාර්ලිමේන්තුව වහා කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න’ යන මූලික ඉල්ලීම රැගත් මහා සඟ සමුළුව කොළඹ නව නගර ශාලාවේදී හෙට (6) පස්වරු 2.30ට පැවැත්වේ.


කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ බුදු පිළිමය අසළට රැස්වන මහා සංඝ රත්නය එතැන් සිට පෙරහරින් කොළඹ නව නගර ශාලාවට වැඩම කිරීමට නියමිත බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බෞද්ධ කටයුතු ලේකම් සුජිත් අක්කරවත්ත මහතා පැවැසීය.


යහපාලනය උදෙසා ජාතික භික්ෂු පෙරමුණ මෙම මහ සඟ සමුළුව කැඳවා ඇති අතර රට පුරා මහා සංඝ රත්නය මේ වෙනුවෙන් කොළඹට වැඩම කිරීමට නියමිත බව සුජිත් අක්කරවත්ත සමතා පැවසීය.



අදහස් (5)

මහා සඟ සමුළුව හෙට රැස්වෙති

jaya Monday, 05 November 2018 11:12 AM

රනිල් වෙනුවෙන් පෙරහැරේ යන හාමුදුරුවරුත් ඉන්නවද? හරි පුදුමයි.

:       80       71

ගුණවර්ධන Monday, 05 November 2018 12:37 PM

බුදු දහමට කළ සේවය අගයලා වෙන්නැති...

:       0       7

weerakoonMonday, 05 November 2018 01:11 PM

මහා සංඝ රත්නය දේශපාලන පක්ෂවලට කඩේ යාම සුදුසු නැත. නමුත් මේ යන්නේ ඒකාධිපති වියරුව නිසා වල පල්ලට යන රටේ ‍ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි....

:       7       34

Bamunuarachchi. Monday, 05 November 2018 10:28 PM

කන්න හිතුනාම කබරගොයත් තලගොයා කර ගන්න එපා.

:       0       0

BamunuarachchiMonday, 05 November 2018 10:40 PM

මහා සංඝරත්නය දේශපාලනයට කඩේයන එක ඉතිහාසය පුරාම තිබෙන දෙයක්. ඒ කඩේ යාම නිසා තමයි මෙරට ශ්‍රී ලංකාව හැටියට තිබෙන්නේ. දශ රාජධර්මයෙන් රට පාලනය කරන සැටි කියා දුන්නේ බුදුරජාණන් වහන්සේ නම් රටක් හරියට පාලනය නොකෙරෙනවිට සංඝ රත්නය දේශපාලනයට අතපෙවීම ගැන දොස්කියන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1391 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 514 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 596 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site