IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මහ කන්නයේ වී මිලදී ගන්න කෝටි 383 ක්

(අජන්ත කුමාර අගලකඩ)

මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමට රජයේ බැංකු හරහා කෝටි 383 ක මුදලක් වී අලෙවි මණ්ඩලයට ලබාදී ඇත.

ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 189 ක් ද මහජන බැංකුවෙන් රුපියල් කෝටි 184 ක් ද ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 10 ක් ද වශයෙන් මෙම මුදල් ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.

මීට අමතරව වී අලෙවි මණ්ඩලයෙන් හා දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ලැබෙන ඉල්ලීම් අනුව මෙම බැංකු හරහා තවත් මුදල් ලබාදීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවා ඇතැයි මුදල් අමාත්‍යාංශය කියයි.

 

 

 

 



අදහස් (2)

මහ කන්නයේ වී මිලදී ගන්න කෝටි 383 ක්

සනත් වීරකෝන් Sunday, 16 February 2020 03:21 PM

වී ගන්න කෝටි 383 යි. ඇමතිලගෙ රථ ගායට කෝටි 280 යි. ලස්සන ශ්‍රි ලංකා.

:       0       112

සේන Sunday, 16 February 2020 03:24 PM

සුරක්ෂිතව වී ගබඩා කළ යුතුයි. ඒ ගැනද රජය අවධානය යොමු කර ඇතැයි සිතමි. රට සහලින් ස්වයංපෝෂිත වූ කළ ජාතියක් ලෙස නැගී සිටිය හැකිය.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site