IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මහවැලි ගඟ පිටාරගැලීමෙන් සෝමාවතිය ප්‍රධාන මාර්ගය යටවෙයි

(ක.ග.කරුණාරත්න)
 
අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම නිසා පොළොන්නරුව සෝමාවතිය ප‍්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් අද(20) ජලයෙන් යටවී ඇතැයි පුලස්තිපුර පොලීසිය කියයි.
 
සෝමාවතිය පූජාභූමිය ආසන්නයේ පිහිටි ඉපැරණි සෙල්ලිපිගල අවට අඩි දෙකකට වඩා වැඩි ජලමට්ටමක් පවතින හෙයින් සුංගාවිල පෙරියආරු පාලමේ සිට සෝමාවතිය පුදබිම තෙක් රථ වාහන  ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්බව පොලීසිය සඳහන් කරයි.
 
මහවැසි තවදුරටත් පවතින නිසා මාර්ගයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බවද පොලීසිය කියයි.
 
එමනිසා ගංවතුර තත්වය නොසලකා එම මාර්ගයේ අවදානම් සහිත ගමනාගමන නොයෙදෙන ලෙස පොලීසියෙන් රියැදුරන්ට අවවාද කෙරේ.

(ඡායාරූප - ක.ග.කරුණාරත්න)
 

(ඡායාරූප - ඩබ්. ඒ.පියතිලක)



අදහස් (0)

මහවැලි ගඟ පිටාරගැලීමෙන් සෝමාවතිය ප්‍රධාන මාර්ගය යටවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 227 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2084 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site