(ඉන්දිකා රාමනායක)
ජාතික තවුහීද් ජමාද් ත්‍රස්තවාදි සංවිධානයේ නායක ශැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වන මොහෙමඩ් සහරාන්ගේ රියදුරු කාත්තන්කුඩි ප්‍රදේශයේදි කාත්තන්කුඩි පොලිසිය විසින් අද (27) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොහොමඩ් ෂරීස් ආදම්ලෙබ්බේ හෙවත් ගෆුර් (53) නැමති මෙම පුද්ගලයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දූන් බව පොලිසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මොහොමඩ් සහරාන්ගේ රියදුරු දැලේ