ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට පැමිණියේය.
නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින ඉන්දීය ජාතිකයා විසින් ලබාදුන් තොරතුරුවලට අනුව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව කැඳවන ලදී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා සහ ඔහුගේ බිරිඳ ශෂී වීරවංස මහත්මියගෙන් ද ඊයේ (28) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරන ලදී.
(28535)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.