IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මහපොළ 1000 කින් වැඩිකරයි

රංජන් කස්තුරි
 
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලබන සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 1000 ක් වැඩිකර තිබේ.

ඒ අනුව එම සිසුවකුට මාසිකව ලබාදුන් රුපියල් 1500 ශිෂ්‍යාධාර මුදල රුපියල් 2500 දක්වා ඉහළ නංවන බව නගර සැලසුම් ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පැවසීය.

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 19 ක් තිබෙන අතර ඒවායේ සිසුන් 20,000 ක් පමණ අධ්‍යාපනය හදාරති.

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය මගින් තාක්ෂණ අධ්‍යාපනය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව ප්‍රදානය කරයි.



අදහස් (6)

මහපොළ 1000 කින් වැඩිකරයි

දිමුත් Wednesday, 13 March 2019 12:00 PM

සමහර විශ්වවිද්‍යාල සිසුන්ට තාම මහපොල හරියට ලැබෙන්නෙත් නැහැ

:       53       4

Bamunuarachchi Wednesday, 13 March 2019 04:19 PM

ඡන්දෙ ලංවෙනකොට රනිල් ඔහොම ගිහිල්ලා රත්‍රන් චේන් බ්‍රේස්ලට් බෙදාවි. රජයේ සේවකයින්ට 2500 යයි මහපොළ 1000යි.. ත්‍රස්තයින්ට මාසෙකට 6000යි අරයා ගෙවල් හද හදා පිනට දෙනවා. මෙයයි, අරයයි අම්මා, අප්පා රැස්කළ ධනය විනාශ කරනවා වගෙයි... පව් නේද?

:       116       102

RanilWednesday, 13 March 2019 06:10 PM

කොහෙද හිටියේ ? අර පොලිස් නිලධාරියාව යට කරපු දවස්වල ඔයා අතුරුදහන් වුනානේ

:       0       7

BamunuarachchiThursday, 14 March 2019 02:58 AM

නිවාඩුවකට දියතලාවේ ගියා.

:       0       2

සිරිබිරිස්Thursday, 14 March 2019 12:40 AM

මෙන්න පසුගිය දවස්වල නොහිටි බමුණා ඇවිත්.

:       0       11

චමින්ද Thursday, 14 March 2019 12:51 AM

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානයේදී ලබාදෙන ප්‍රදාන පත්‍රයේ මේ ශිෂ්‍යත්වය ඇතිකලේ කවුද කුමක් සඳහාද කුමන රජයක් පැවති කාලයේ ඇතිකල දෙයක්ද යන්න සඳහන් කරන්නේ නම් ඉතා වටිනවා. මෙහි නිර්මාතෘ නමින් විශ්ව විද්‍යාලයක ගොඩනැගිල්ලක් විවෘත කරන්න සූදානම්වූ අවස්ථාවක ගුණමකුවන් පිරිසක් එයට විරුද්ධ වුනා දේශපාලකයන්ගේ නම් යොදන්න එපා කියල

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site