(මොහොමඩ් ආසික්)
මහනුවර පේරාදෙණිය මාර්ගයෙන් හැරෙන ටී.බී.තෙන්නකෝන් මාවත මාර්ගයේ විශාල කොටසක් ගිලා බැසීමට ලක්වීමෙන් එම මාර්ගය මුළුමනින්ම වසා දමා ඇත.
මහනුවර ප්‍රදේශයට මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම මාර්ගය ගිලා බැස තිබේ.

2025 දෙසැම්බර් මස 30
112
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහනුවර මාර්ගයක් ගිලා බසී
Adiri Monday, 22 October 2018 12:36 PM
පළාත් පාලුවෝ නුවර තියන් ඉන්න හැටි නේද?
රජින්ද Monday, 22 October 2018 01:36 PM
මම හිතන්නේ ඔය පළාතේ මේ ළඟදී 'ශාසන මාමක ජන(අ)ප්‍රසාදන' ගෞරවනාමය ගත්ත කෙනාගේ අනුහස් නිසා වෙන්න ඇති...
OMG Monday, 22 October 2018 03:09 PM
මුලු රටම ගිලා බැහැලා තියෙන්නේ. එහෙව් එක ඕක මොකද්ද?
OMG Monday, 22 October 2018 06:19 PM
මුළු රටම ගිලා බැහැලා තියෙන්නේ හැම පැත්තෙන්ම...
ajith Monday, 22 October 2018 09:30 PM
නිසි කාණු පද්ධතියක් නැතුව පරවල් ගෙවල් හැදුවම මේවගේ දේවල් වෙනවා. කිසි සැලසුමක් නැතුව කරන වැඩ වල ප්‍රතිපල තමයි මේ.